Home Games Educational Organic Quest
Organic Quest

Organic Quest

3.0
Game Introduction

Organic Chemistry Quest - Boring නැතුව Organic chemistry ගොඩදාගන්න.

Organic Chemistry Quest - Boring නැතුව Organic chemistry ගොඩදාගන්න.

මේක A/L කරන ඔයාලට වෙනස්ම Game එකක් වේවී ! මේ ගේම් එක Organic chemistry වලට ආස අයට වගේම Boring සහ එපා උන අයටත් ආසාවෙන් play කරන්න පුලුවන් විදියට තමයි හදලා තියෙන්නෙ... Organic chemistry ගොඩදාගන්න පුලුවන් ලේසිම සහ එකම ක්‍රමය තමයි පුලුවන් තරන් පරිවර්තන කරලා practice වෙන එක. ඒ practice එක නැතුව ඔයාට කොච්චර හොදට organic theory පුලුවන් උනත් exam එකකට ගියහම පරිවර්තන ප්‍රශ්නය කරගන්න අමාරු වෙනවා..මොකද ඔයාට පරිවර්තන කරලා practice එකක් නෑ.. අන්න ඒ practice එක ගන්න තමයි අපි මේ game එක හදලා තියෙන්නෙ...

මේ ගේම් එක ඇතුලෙ ගොඩක් දේවල් තියෙනවා

1. ඔයාට මේ ගේම් එක ඇතුලෙදි බේසික් එකේ ඉදන් ඇඩ්වාන්ස් ලෙවෙල් එක දක්වා ක්‍රමානුකූලව තමයි ප්‍රශ්න තියෙන්නෙ.. අච්චාරුව වගේ ප්‍රශ්න දාලා නෑ...

2.පරිවර්තනයක් කරලා ඉවර උනාට පස්සෙ ඔයාට ඒ level එකේ කරපු පරිවර්තනය ආයෙම කරන්න සහ කරපු පරිවර්තනයෙ ව්‍යුහය බලාගන්නත් පුලුවන්.

3. ඔයා කරන හැම පරිවර්තනයකටම points ලැබෙනවා. ඒ points වලින් ඔයාගේ Rank එක වැඩි කරගන්න පුලුවන්..

4. ඔයා Earn කරන Rank Points අනුව Leaderboard එකේ ඔයාගෙ නම පෙන්නනවා...

5. මේ ගේම් එක ඇතුලෙ ඔයා පරිවර්තන කරන විදිය අනුව ඔයාට Rewards ලැබෙනවා... ඔයාට විවිධ frames and Avatars වගේ දේවල් මේවගෙන් ලබාගන්න පුලුවන් වගෙම මේ දේවල් Leaderboard එකේ අනෙක් අයටත් පේනවා!

තව ගොඩක් දේවල් මේකෙ තියෙනවා... දාගෙනම බලන්න...

Screenshot
  • Organic Quest Screenshot 0
  • Organic Quest Screenshot 1
  • Organic Quest Screenshot 2
  • Organic Quest Screenshot 3
Reviews Post Comments
ChemNerd Apr 11,2025

Organic Quest has made learning organic chemistry fun and engaging! The game's approach to teaching complex concepts through interactive challenges is brilliant. I wish there were more levels to keep the learning going.

QuimicoLoco Apr 24,2025

Organic Quest es un buen juego para aprender química orgánica, pero siento que podría ser más desafiante. Las explicaciones son claras, pero me gustaría ver más niveles y una mayor variedad de problemas.

ChimistePassionné May 04,2025

Organic Quest rend l'apprentissage de la chimie organique amusant et interactif! J'adore comment le jeu enseigne des concepts complexes à travers des défis. J'aimerais qu'il y ait plus de niveaux pour continuer à apprendre.

Latest Articles
  • Sony Ramps Up PlayStation Portal Capabilities With Cloud Streaming

    ​Following Nintendo’s handheld triumph with the Switch 2, Sony is enhancing its PlayStation Portal’s capabilities, enabling users to stream thousands of games without a direct connection to a PS5 console.Starting today, PlayStation Plus Premium membe

    by Natalie Oct 09,2026

  • Fictional Georgia belle Crossword Clue - Try Hard Guides

    ​We provide the five-character solution for the "Fictional Georgia belle" crossword clue, which appeared in the Newsday Crossword puzzle dated May 29, 2026. This correct entry will assist you in completing your current grid.Fictional Georgia belle Cro

    by Dylan Oct 09,2026

Latest Games
Vampire Survivors

Role Playing  /  v1.10.106  /  323.45M

Download
3DTuning Mod

Sports  /  v3.7.932  /  100.99M

Download
Dr. Driving

Sports  /  v1.69  /  12.30M

Download